අදම අයදුම් කරන්න! රැකියා අවස්ථා ඇත
ආකර්ෂණීය වැටුප් සහ ස්ථිර රැකියා අවස්ථා සමඟ
SENA TRADE CENTER – Ganemulla වෙත එකතු වන්න
▫️ ගබඩා සහායක (Store Helper)
• පිරිමි - 75,000/= සිට ඉහළට
• ගැහැණු- 50,000/= සිට ඉහළට
▫️ පරිගණක දත්ත ඇතුළත් කිරීමේ නිලධාරින් (GRN)
• ගැහැණු - 65,000/=
• පිරිමි - 75,000/=
(පුහුණු අය සඳහා විශේෂයි)
▫️වෙළඳ සහායක (Sales Assistant)
• පිරිමි- 70,000/= සිට ඉහළට
• ගැහැණු- 60,000/= සිට ඉහළට
▫️ මුදල් අයකැමි (Cashier)
• ගැහැණු- 60,000/= සිට ඉහළට (පුහුණු)
• ගැහැණු- 50,000/= සිට ඉහළට (නොපුහුණු)
▫️ ආරක්ෂක අංශය (Security)
• GSO – 75,000/= සිට ඉහළට
• LSO – 65,000/= සිට ඉහළට
▫️ අපේක්ෂිත සුදුසුකම්
• වයස අවුරුදු 18 ට වැඩි
• ආධුනිකයින් පුහුණු කර රැකියාවට බඳවා ගනු ලැබේ
• මිත්රශීලී, විනයගරුක සහ වගකීමෙන් වැඩ කිරීමට හැකියාව
• පළපුරුද්ද ඇති අය සඳහා විශේෂයි
• කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට හැකි වීම
🔹අයදුම් කිරීම සඳහා
ඔබගේ CV එක Email මඟින් අප වෙත යොමු කරන්න. (stcfashion6@gmail.com)
වැඩි විස්තර සඳහා අමතන්න
033 2260978
033 2260466