# 💼 තනතුර : Data Entry Operator (කිරිබත්ගොඩ ශාඛාව) - W S රූපසිංහ ප්රසිද්ධ උකස් ආයතනය
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20-50 අතර (ගැහැනු/පිරිමි)
【~】✪ දත්ත ඇතුළත් කිරීමේ කාර්යය සඳහා මූලික පරිගණක දැනුම
【~】✪ වගකීම් සහගත සහ කඩිනම් කාර්ය ශෛලියක්
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ දත්ත ඇතුළත් කිරීමේ කටයුතු
【~】✪ ආයතනයට අදාළ වෙනත් පරිපාලන කාර්යයන්
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් (රු. 45,000 - 50,000) සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත WhatsApp අංකයට ඔබගේ අයදුම්පත යොමු කරන්න. (ඉල්ලුම් කරන තනතුර සහ ශාඛාව අයදුම්පත සමග සඳහන් කරන්න.)
# 📳 දුරකථන අංකය :
විමසීම් - 0712984044
WhatsApp - 0712984044
(විමසීම් සඳහා සුදුසු වේලාව: පෙ.ව. 8.30 - ප.ව. 6.30 දක්වා)
# 📧 ඊ-මේල් ලිපිනය : wsrupasinghe418@gmail.com
# 📪 ලිපිනය :
නො. 95, නුවර පාර, කිරිබත්ගොඩ
---
**සේවා වේලාවන්:**
සඳුදා සිට සෙනසුරාදා - පෙ.ව. 8.30 - ප.ව. 6.00
ඉරිදා - පෙ.ව. 8.30 - ප.ව. 5.30