Data Entry Operator- Female
වසර 20 කට අධික කාලයක සිට පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ප්‍රසිද්ධ සන්නාම සහිත ඉතා උසස් තත්වයේ රූපලාවණ්‍ය ද්‍රව්‍ය වෙළඳාමේ නියුතු අප ආයතනයේ පුරප්පාඩුවී ඇති Data Entry Operator තනතුර සඳහා සේවිකාවන් බදවා ගැනේ.....
- අවු. 18ට වැඩි
-කාර්යශුර ඔබට මහගු අවස්ථාවක්.
- වැටුප් සාකච්චා කර ගත හැකිය
මූලික පරිගණක දැනුමැති, පරිගණක ක්‍රියාකරු තනතුරෙහි පුහුණු හෝ නුපුහුණු අපේක්ෂිකාවක් නම් ඔබ, වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකයට පෙ.ව.9.00-ප.ව.5.00 අතර සතියේ දිනයන්හි අමතන්න. නැතහොත් ඔබගේ ජීව දත්ත (Bio data) පත්‍රිකාව පරිගණක ක්‍රියාකරු තනතුර සඳහා යැයි සඳහන් කොට පහත Email ලිපිනයට යොමු කරන්න.
Email: cv@gracelanka.lk
0777502930
0707712377
0714696969
ග්‍රේස් ගෘප්,
නො.04, ජම්බුගස්මුල්ල පාර,
නුගේගොඩ.