Posted by
alexa .
MEMBER
Member since January 2026
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
ලංකාවේ විශාලතම සිව් මහල් රජයේ බලයලත් පුද්ගලික උකස් සමාගමේ Data Entry Operator වීමට ඔබ කැමතිද?
එසේ නම් උකස් ලොවේ ප්‍රමුඛයා වන R.S.RUPASINGHE UKASKARUWO (PVT) LTD සමාගමේ ප්‍රධාන මොරටුව ශාඛාව සමග එක්වීමට ඔබට හිමිවන වටිනා අවස්ථාවක්▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎
Working hours : 8 am to 6pm
**මෙම රැකියා අවස්ථාව අවම වසර 2 ක් වත් සේවය කිරීමට හැකියාව ඇති අයෑදුම්කරුවන් සදහා පමණි. (උපරිම ඕනැම වසර ගණනක් සේවය කිරීමට නිදහස ඇත. )
■ මෙමගින් ඔබට හිමිවන ප්රතිලාභ .......
☆ඉතා ඉහළ වැටුපක්
☆මූලික වැටුපට අමතරව තවත් දීමනා
☆ අති කාල දීමනා
☆EPF හා ETF සඳහා ලියාපදිංචි වීම හා එම ප්රතිලාභ ලැබීම
☆රැකියා සුරක්ෂිතතාවය
☆ ප්‍රියමනාප සුහදශීලී වටපිටාව
☆අපගේ සමාගමට එක්වීම මගින් ඔබට ලැබෙන කීර්තිමත් ප්‍රතිරූපය
☆ නීත්‍යානුකූලව රජයේ ලියාපදිංචි සමාගමක් වීම මගින් ඔබට ලැබෙන තෘප්තිය හා හිමිවන ගෞරවය
□ නවීන පහසුකම්
°°°°°°°°°°°°°°°°°°°°°°°°°
අවශ්‍ය හැකියා : සිංහල හා ඉංග්‍රීසි typing
අවුරුදු 18-40 ත් අතර පසු වන කාන්තා ඔබට ලැබෙන මෙම අනගි අවස්ථාව මග නොහැර 2026/01/30 දිනට පෙර වෙත ඔබේ අයදුම් පත owner4069@gmail.com වෙත email කරන්න .
ඔබගේ අයදුම්පත අප හට whatsapp හෝ email කල පසු අප විසින් ඔබට interview date ලබා දෙනු ලැබේ.CV අපට එවූ පසු ඔබගේ සම්පූර්ණ original certificate file සුදානම් කර තබාගන්න.
අමතන්න : 077 283 2691



