Data Entry Operator
📢 වහාම බඳවා ගැනේ – පරිගණක සහායක
අපගේ මහරගම ප්‍රදර්ශනාගාරය සඳහා පිරිමි සහ කාන්තා අයදුම්කරුවන් වහාම බඳවා ගැනේ.
📢පරිගණක සහායක – ප්‍රධාන රාජකාරී
*දෛනික තොග (Daily Inventory) පරිගණක පද්ධතියට ඇතුළත් කිරීම
*දෛනික Group Sale කටයුතු සිදු කිරීම
*ප්‍රදර්ශනාගාරයේ අනෙකුත් පරිගණක හා පරිපාලන කටයුතු සඳහා සහාය වීම
*අවශ්‍ය අවස්ථාවලදී විකුණුම් කණ්ඩායමට සහාය වීම
📌 සුදුසුකම්
*පිරිමි සහ කාන්තා දෙපාර්ශවයටම අයදුම් කළ හැක
*වයස අවුරුදු 30ට අඩු විය යුතුය
*මහරගම හෝ ඒ අවට පදිංචිකරුවන්ට ප්‍රමුඛතාවය
*ඉංග්‍රීසි කියවීමේ හා ලිවීමේ හැකියාව අනිවාර්ය වේ
*මූලික පරිගණක දැනුම තිබිය යුතුය
*MS Excel දැනුම අමතර සුදුසුකමකි
*විකුණුම් ක්ෂේත්රයට උනන්දුවක් තිබීම අමතර සුදුසුකමකි
*ඉලෙක්ට්‍රොනික උපකරණ හෝ ගෘහ භාණ්ඩ ක්ෂේත්රයේ පළපුරුද්ද තිබීම තෝරා ගැනීමේදී අමතර වාසියක් වේ
*අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුය
⏰
ප්රදර්ශනාගාර වේලාව
පෙ.ව. 9:30 – ප.ව. 7:30
💵 දීමනා
*විකුණුම් කොමිස්
*පැමිණීමේ දීමනා
*අතිකාල (OT) දීමනා
📩 වහාම අයදුම් කරන්න
ඔබගේ CV එක ikman.lk portal හරහා යොමු කරන්න
📧 Email: samarasiri@sltnet.lk
📱 WhatsApp: 074 057 3574
IMMEDIATE JOB VACANCY – COMPUTER ASSISTANT
Samarasiri Super Center – Maharagama
We are looking for Male or Female candidate to join our team immediately.
💵Main Responsibilities
*Enter daily inventories into the system
*Handle daily Group Sale related work
*Assist with other showroom computer and administrative work
*Support the sales team when required
📌 Requirements
*Male or Female candidates can apply
*Age below 30 years
*Candidates living in or around Maharagama are preferred
*English reading and writing skills are a must
*Good basic computer knowledge
*MS Excel knowledge is an added advantage
*Passion for sales is an added advantage
*Experience in the electronics or furniture field will be an added advantage
*Must be able to work well with other staff members
⏰
💵Showroom Working Hours
9:30 AM – 7:30 PM
💵 Benefits
*Sales Commission
*Attendance Allowance
*Overtime (OT) Payments
📩 APPLY NOW – IMMEDIATE VACANCIES
Submit your CV through the ikman.lk portal
📧 Email: samarasiri@sltnet.lk
📱 WhatsApp: 074 057 3574
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
