කාගීල්ස් අනුබද්ධ ආයතනයක පරිගණක දත්ත ක්‍රියාකාරී තනතුරු සඳහා ඇබෑර්තු ඇත.
* ගැහැණු / පිරිමි දෙපාර්ශවයෙන්ම අයදුම්කළ හැක
* පළපුරුද්ද අවශ්‍ය නොවේ.
- මහරගම, පන්නිපිටිය, කොට්ටාව, හෝමාගම අවටින් විශේෂයි
අමතන්න - 0112 - 842198 / 076 - 4418990