About the role
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙලේ ආයතනයක් වන ප්රොන්ටො ලංකා (Pronto Lanka) ආයතනයේ නාරාහෙන්පිට ප්රධාන ශාඛාව සදහා Data Entry Operator තනතුර සදහා ඉක්මනින් බදවාගනු ලැබේ.
අ.පො.ස. උසස් පෙළ සමත් හා පරිගණකයක් හැසිරවීමේ හැකියාවක් ඇතිනම් ඉක්මණින් අයදුම් කරන්න (කාන්තාවන් නම් වඩාත් සුදුසුයි).
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය : ඔබ, මෙම තනතුර සඳහා අපේක්ෂිත සුදුසුකම් සහිත අයෙක්නම්, මෙම දැන්වීමේ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
ඔබත් අදම අමතන්න ( කාර්යාල වේලාවන්හි පමණක් 08.30 AM - 05.00PM)
070 603 0340 - Rukshan
070 581 6359 – Ihsan