W S රූපසිංහ ප්රසිද්ධ උකස් ආයාතනයේ කොට්ටාව ශාඛාව සදහා Data Entry Operator තනතුර සදහා කඩිනමින් බදවා ගනුලැබේ. අමතර පන්ති සදහා සහභාගි නොවන වයස අවු.20-50 අතර (ගැහැනු /පිරිමි ) අය සදහා ඇබෑර්තු ඇත.
වැටුප රු.40000 -50000 අතර ,
Working Hours :
Monday to Saturday 8.30am - 6.00pm
Sunday 8.30am -5.30pm
පහත WhatsApp අංකයට අයදුම්පත් යොමු කරන්න.(ඉල්ලුම් කරන තනතුර අයදුම්පත සමග සදහන් කරන්න.)
විමසීම් - 0702202425
WhatsApp - 0702202425
විමසීම් - පෙ.ව. 8.30 - ප.ව. 6.30 දක්වා.
Location ➡️ 159/1, හොරණ පාර කොට්ටාව.
සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ස්ථානය,
නො.95 නුවර පාර කිරිබත්ගොඩ.