ජාඇල පිහිටි සුපිරි වෙළෙඳසැල (සුපර්මාකට්) සඳහා පහත සඳහන් පුරප්පාඩු සඳහා සුදුසුකම් ඇති අය බඳවාගැනේ.
1. දත්ත ඇතුලත් කිරීමේ නිලධාරින් (Data Entry Operator)
2. මුදල් අයකැමිවරුන් (Cashier)
🔴 ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සමත්.
🔴 පරිගණක පාඨමාලාවක් හදාරා තිබීම සහ මෘදුකාංග හැසිරවීමේ හැකියාව.
🔴 අදාළ ක්ෂේත්රයේ අවම වශයෙන් වසරක සේවා පළපුරුද්ද.
🔴 මනා සන්නිවේදන කුසලතාවයක් සහිත වීම.
🔴 වයස අවුරුදු 40 ට අඩු.
🔴 ජා-ඇල ආසන්නයේ පදිංචි කාන්තා / පිරිමි අපේක්ෂකයින් සඳහා වඩාත් සුදුසු වේ.
සුදුසුකම් සහ පළපුරුද්ද අනුව රු. 50,000/- සිට ඉහළ වැටුපක්.
කරුණාකර ඔබගේ CV එක, ඥාතින් නොවන නිර්දේශකයින් 02 දෙනෙකුගේ නම් සහ ලිපිනයන් සමඟ පහත සඳහන් Email ලිපිනයට යොමු කරන්න.
Email - subani.dist@gmail.com
සම්මුඛ පරීක්ෂණ සහ වැඩි විස්තර දැනගැනීම සඳහා පහත දුරකතන අංකයට පෙ.ව.8 සිට ප.ව.8 දක්වා අමතන්න.
CV එක Whatsapp කරන්න.
(දුරකථන අංකය ලබාගැනීම සඳහා Call employee මත click කරන්න.)
සුභනි හෝල්ඩින්ග්ස්
283 A, කොළඹ පාර, වැලිගම්පිටිය හන්දිය, ජා ඇල .