🔊 රැකියා අවස්ථාවක් -
📍කඩුවෙල පිහිටි අපගේ පිළිගත් ආයතනය සඳහා Data Entry සහ සුපරික්ෂක ( Supervisor) තනතුරු සඳහා සේවකයින්/සේවිකාවන් බඳවා ගැනේ.
🚀සුදුසුකම්:
💻 Data Entry (දත්ත ඇතුලත් කිරීමේ) සහ ලිපිකරු කටයුතු පිළිබඳ දැනුම.
♦️ වයස අවුරුදු 23 - 40ත් අතර විය යුතුය.
👫 කාන්තා / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
💰 ආකර්ෂණීය මාසික වැටුපක්.
🏠 නවාතැන් පහසුකම් (කෑම බීම සහිතව) පහසු මිලට සපයනු ලැබේ.
🏢 කඩුවෙල අවටින් ද අයදුම් කළ හැක.
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
070 - 6099544
👉 අයදුම්පත්රය WhatsApp කරන්න:
077 - 3099544