මාස 2යි දින 10යි දැනට වගා මලු වලට දාලා.
අස්වනු නෙලන්න පුලුවන්..
16*16 uv bag එකක පැල 2ක් සිටුවා ඇත..
Uv බෑග් සදහා බොරලු තට්ටුවක්, හලාගත් මතුපිට පස්, කරදහයියා, කොම්පෝස්ට් කලවන් කර වගාමලු සකසා ඇත..
කෘමි නාශක actara, abamectin
දිලීරනාශක captan, mancozeb සහා homai
කැට පොහොර yaramila complex, yaramila target
දියර පොහොර albert solution
ප්රතිශක්ති වර්දක stress nill
නියමිත කාල වලට යොදා හොදින් සාත්තු කරන ලද පැල වේ..
මෙම දිනවල කාර්යබහුලත්වය සහා රැකියාව සදහා පිටත් වීමට ඇති හෙයින් තවදුරටත් කරගෙන යාමට නොහැකි නිසා පැල විකීනීමට තීරණය කර ඇත..
මලු 5, 10 හෝ 200ට ආසන්න ප්රමානයක් ලබා දිය හැකිය.. වැඩි ප්රමාණයක් ගන්නා අයකුට මිල අඩුකර ලබා දිය හැකිය..