✅ Damro Washing Machine 7KG එක විකිණීමට ඇත.
✅ 100% ඉතා හොඳ තත්ත්වයේ පවතී.
✅ ලබන මාසයේ විදේශගත වීමට නියමිත බැවින් විකිණීමට තීරණය කර ඇත.
✅ කොළඹ ප්රදේශය තුළ නොමිලේ බෙදාහැරීම (Free Delivery) ලබා දේ.
✅ මෙම මාසයේ මැද භාගයේදී භාරගත හැක.
වැඩි විස්තර සඳහා කරුණාකර අමතන්න.
ස්තුතියි.