"ඓතිහාසික දඹුල්ල සංචාරක පාරාදීසයේ" සාඩම්බර බිම් කොටසක් හිමි කර ගැනීමට මිලකළ නොහැකි අවස්ථාවක්.!!!
නිස්කලංක වැව් ඉවුර සහ තේජාන්විත දඹුලු පුරවරය අතර පිහිටා ඇති මෙම වටිනා දේපල ස්වභාවික සුන්දරත්වයේ සහ නිස්කලංකභාවයේ අසමසම අත්දැකීමක් ලබා දෙයි.
ඓතිහාසික රංගිරි දඹුලු පුරවරයෙහි
🅰️9️⃣ මාර්ගයට මීටර් 400ක් දුරින් කපුවත්තෙන්,
සංචාරක කර්මාන්තයේ හෝ දේපළ ආයෝජනයට බලාපොරොත්තුවෙන් සිටින ඔබට ලේක්විව් පැරඩයිස් වෙතින් අනගි අවස්ථාවක්.!
දඹුල්ල මහනගර සීමාවේ පිහිටි සංවර්ධන කල ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස් 7.
ඔබගේ බිම් කොටස් අදම වෙන්කරවා ගන්න විස්තර දැනගන්න කතා කරන්න.