Rs 590,000
Description
For sale by
Nethula hapuhettige
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🔏2nd Book ( දෙවන පොත )
Document සියල්ල ඇත ☑️
ලයිශන් ඉන්ශුවරන්ස් update ☑️
🔏Vehicle condition ....
ඉස්සර ටයර් 100%
පිටිපස්ස ටයර් 70%
අමතර ටයරය 100 %
කේබල් සියල්ල සහ රැක් බුශ් / බෝල සියල්ල සාදා ඇත
ක්ලච් plate සහ මෝටර් බ්‍රශ් දමා ඇත
කාබලේටරය Tune කර ඇත ( 1L - 15km + )
බ්රේක් වොශර් / බ්රේක් ලයිනර් සියල්ල දමා ඇත
වයිරින් එක සම්පූර්ණයෙන්ම සාදා ඇත 100 %
( සියලුම බිල්පත් ඇත ) ☑️
සුලු සුලු දිරුම් ඇත .....
මිල ගනන් සාකච්ඡා කර ගත හැක
මතුගම .
Rs . 590000/=