Daewoo Racer E11 1995
කොරියාවේ නිෂ්පාදිත daewoo Racer E11 වර්ගයේ බුැන්ඩ්නිව් මෝටර් රථයක් වන මෙය එන්ජිමේ ධාරිතාවය 1500cc වේ. නිෂ්පාදිත සහ මෙරට ලියාපදිංචි වර්ශ වන්නේ 1995 වර්ෂයම වෙයි. ඔරජිනල් ලියාපදිංචි සහතිකය සමග එන්ජිම,ජියර් පද්ධතිය චැසිය යන රථයේ පූුධාන අංග සියල්ල ඔරජිනල් එ්වාම වන අතර වෙනස් කර නැත. එන්ජිමේ සහ ජියර් පද්ධතියේ සුලු දෝෂයක්වත් හෝ නැත. ඉන්ධන දහනය අධිවේගී මාර්ගයේ දී පෙට්ටුුල් ලීටරයට 21km ද සාමාන්‍ය ගමනේ දී 16km ද ධාවනය කර පෙන්විය හැකිය. සුපිරි මාර්ග වලට මෙන්ම ජන්ගල් රෑඩ්ස් වලට ද ගැළපෙන අයුරින් නිපදවා අැති මෙම රේසිං කාර් රථය නවීන පන්නයට මොඩිප්යු කර අැත. පවර් ෂටස්, පවර් මිරර් ලෙදර් ෂීට්, පවර් ස්ටීරියන්ස්, නවීන පන්නයේ සංගීත නාද පද්ධතිය, විලාසිතා අාලෝක ලාම්පු අාදී බොහෝ දේ සමගින් මිළ අධික ජපන් හොන්ඩා සිවික් රථයේ පෙනුමට සමානව මොඩිපයු කර වටිනා සහ අල ංකාර පෙනුමක් ලබා දී. අැත. අලුත්ම පිත්තාරැව ද ඉතා හොද තත්ත්ත්වයේ පවතින අතර ලයිසන් ඉන්ෂූරන්ස් ඉදිරියට මාස අටක් පමණ තිබේ. රෑකියාවකට විදෙස් ගත වීමට සිදුවී අැති නිසා එයට හිග මුදලක් පියවා ගැනීම උදෙසා විකුණීමට තීරණය කරන්නට සිදු වුවද විකිණීමේ චේතනාවෙන් සාදන ලද්දක් නොවේ. තැරෑව් කරැවන් හෙවත් බාේකර් වරැ කතා කරන්න එපා. ගැණුම් කරැ වුවද මා ලබා දී අැති අවංක සත්‍ය තොරතුරැ වලට අමතරව යමක් දැන ගැනීමට හෝ පැමිණ පරීක්ෂා කිරීම සදහා පමණක් අමතන්න. විජයන්ත, බද්දේගම .Tel: . මිළ රැ:1275000/=
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



