සුපිරියම ඩාවන තත්ත්වය
ටයර් බැටරි සියල්ල අලුත්
දිරැමි නොමැත
අලුත්ම Ti myroad ජපන් 1500cc efi Recondition එන්ජිම සවිකර ඇත
Acවැඩ
නිරවුල් ලියවිලි
පිනැන්ස් රැ1000000 ගන්න පුලුවන්
මුලිකව රැ155000 ගෙවා ඔබෙි නමට පිනැන්ස් දාලා අරන් යන්න පුලුවන්
හොරන පැමින බුලත්සිංහල පාරේ ඇගල්ඔය නගරයට පැමිණ විමසන්න