වහනේ හොදම තත්වයේ තියෙනවා.
Nissan FB 14 engine gear box එක තියලා තියෙන්නෙ.
කියන්න කිසිම අඩුපඩුවක් නැහැ.
තෙල් කරනවා 18 ක්.
සල්ලි හදිස්සියක් නිසා දෙන්නේ.