මාසයක් වයසැති නීරෝගී dachshund පැටවුන් විකිණීමට ඇත.
ගැහැනු පැටවුන් 3 සිටී.
පණු බෙහෙත් ලබා දී ඇත.
කෑමට හුරු කර ඇත.
මව සහ පියා දැකගත හැක