💥හොඳම තත්ත්වයේ Dachshund
පැටවුන් .
💥ගැහැණු සහා පිරිම් පැටවුන් ඇත.
💥වයස සති 5කි.
💥pure Breed .
💥මව සහ පියා බැලිය හැක .
💥පණුවන් හලා නිවසේ ආහාර සඳහා
හුරු කර ඇත .
💥Photos සහ videos බැලීමට අවශ්‍ය
නම්
Whatsapp අමතන්න📲
💥දිවයිනේ ඕනෑම තැනකට Delivery පහසුකම් ලබා
දිය හැක.
💥💥නිරෝගී හා ක්‍රියාශීලී සුනඛ පැටවකු වගකීමක් සහිතව ලබා ගැනීමට අපව අමතන්න