5 weeks
නිරෝගී හා ක්රියාශීලී බලු පැටවුන්
ගැහැණු පැටව් දෙන්නයි පිරිමි පැටව් දෙන්නයි
Pure breed
බලු මව සහ පියා බැලිය හැක
පණු බෙහෙත් ලබා දී ඇත.
නිවසේ ආහාර සඳහා හුරු කර ඇත