ගැහැනු ඩෑච්හුන්ඩ් පැටවා මාස 2 1/2 ක් වයස.මව පියා බැලිය හැකිය.කුලුදුල් පැටියා වෙ.තම දරැවකු සෙ රැකබලා ගත හැකි කාරැනික හිමිකරැවෙකු අමතන්න.කළුතර බෙිරැවල ,පයාගල අවට විශේෂයි.ව්‍යාපාර සදහා පැටවුන් හදන අය ඇමතිමෙන් වලකින්න.අවශ්‍යනම් ikman.lk හරහා මැසේජ් එකක් දමන්න