Nikon D750 📸
✅ කැමරාවේ සියලුම Functions හොඳින් වැඩ කරනවා
✅ Pixel issues කිසිවක් නැහැ
✅ හොඳටම පාවිච්චි කරන්න පුලුවන් Camera එකල්
✅ Shutter Count – 120K
💰 මිල – රු. 85000/=
⚠️ Handle Grip එකේ Ribun එක පමණක් ගැලවී ඇත . ඒ හැර අනෙක් සියල්ලම සුපිරියට තියෙනවා.
මේ ගානට ගන්න වටින Full Frame Camera එකක් 📸
📍 ස්ථානය – පානදුර