Nikon D3100 DSLR කැමරාව විකිණීමට ඇත.
හොඳින් පාවිච්චි කරපු, තත්ත්වය ඉතා හොඳයි.
ෆොටෝ සහ වීඩියෝ දෙකටම හොඳ ප්රතිඵල ලැබෙන කැමරාවක්.
Photo counter 6000
🔹 14.2MP DSLR Camera
🔹 HD Video Recording
🔹 Nikon Original Lens සමඟ
🔹 Battery, Charger, Strap ඇතුළු සියලුම accessories තියෙනවා
🔹 New photographers / beginners ලටත් සුපිරි කැමරාවක්
📍 Location: Kelaniya කැලණිය
💰 Price: Rs. 40000/= (Reasonable)
📞 Interested අය inbox කරන්න / call කරන්න