සාදාරන මුදලට ඉතාමත් professional CV එකක්!
අන්තර්ජාතිකව පිලිගැනීමට හැකි, නව තාක්ෂණික උපක්රම (AI) භාවිතාකර ඔබගේ CV එක සදනු ලැබේ. විදේශ රැකියා/උසස් රැකියා කටයුතු වැනි ඕනෑම CV එකක් අපට සැදිය හැක.
අපේ සේවාවේ ගුනාත්මක බව වන්නේ;
ඔබ අයදුම් කරන රැකියාව/ආයතනය ඉලක්කකර , ඔවුන් බලාපොරොත්තු වන මට්ටමට ඔබගේ CV එක සැදීම,
අන්තර්ජාතිකව පිලිගත් format රාශියක් අප සතුව තිබීම,
ඔබගේ දක්ශතා (skills) ඉතා ගැලපෙන විදියට ඔබේ CV එකෙන් ඉදිරිපත් කිරීම,
ඉතා ඉක්මන් සේවය, (උපරිම පැය 3 ඇතුලත)
ඔබගේ CV එකේ හැටියට සාදාරන මිල,
සුහද සේවාව,
අපගේ පළපුරුදු, සුහදශීලී කණ්ඩායම,
පුද්ගලිකත්වය සහ ඔබගේ තොරතුරු වල සුරක්ෂිතව බව,
අපගේ දිගු පළපුරුද්ද, රජයේ සහ පුද්ගලික අංශයේ ආයතන සහ විශ්ව විද්යාල රැසක සිසු සිසුවියන් විශාල ප්රමාණයක හා පිලිගත් ආයතන රැසක් සඳහා CV අප විසින් නිර්මාණය කරතිබීම,
අපට WhatsApp පණිවිඩයක් එවන්න.
A very professional CV for a reasonable price!
Your CV is created using new technological techniques (AI) that are internationally accepted. We can create any CV such as foreign jobs/advanced jobs.
The quality of our service is;
Creating your CV to the level they expect, targeting the job/organization you are applying for,
We have a variety of internationally accepted formats,
Presenting your skills in a very suitable way through your CV,
Very fast service, (within a maximum of 3 hours)
Reasonable price according to your CV,
Friendly service,
Our experienced, friendly team,
Privacy and security of your information,
Our long experience, we have created CVs for a large number of students from many government and private sector institutions and universities and for many recognized institutions,
Send us a message.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!