කැපුම් සහයක (CUTTING HELPER)
වසර ගණනාවක පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ප්රසිද්ධ සන්නාම සහිත නිමි ඇදුම් කර්මාන්ත ශාලාවක් වන කඩවත පිහිටි සංජීව ෆැෂන් ගාමන්ට් අප ආයතනයේ නිෂ්පාදන කටයුතු පුළුල් කිරීම හේතුවෙන් කැපුම් සහයක (CUTTING HELPER) තනතුර සදහා දැන් බඳවා ගනු ලැබේ.
සුදුසුකම්
• නම්බරින් කිරීමේ අවම වසරක පළපුරුද්දක් ඇති
• කඩවත අවටින් විශේෂයි.
වැටුප රු:45000.00 - 50000.00 ත් අතර
දක්ෂතාවය මත වැටුප් වැඩිවීම්.
වැඩි විස්තර සදහා Whatsapp ඔස්සේ අයදුම්පත් යොමු කරන්න : 0701302984
අමතන්න : 0701302981
0112969347
JOB ROLE : CUTTING HELPER , FULL TIME , WE ARE LOOKING A CUTTING HELPER FOR OUR COMPANY LOCATED IN KADAWATHA GONAHENA. REQUIRED QUALIFICATIONS EXPERIENCED IN NUMBERING , SHOULD HAVE 1 YEAR EXPERIANCE , SPECIAL FROM AROUND KADAWATHA, SALARY RANGE 45000 - 50000 , CONTACT NO : 070-1302981 / WHATSAPP 070 – 1302984