දැනට ගොඩක්ම Trend වෙන, දකින කෙනෙක් ආස හිතෙන Cute Labubu Plush Pouches විකිණීමට ඇත. පාසල් යන ළමයින්ගේ පැන්සල් කාඩ් එකක් විදිහට වගේම මේකප් බඩු දාන Cosmetic Bag එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්.
*තත්ත්වය: අලුත්ම (Brand New)
*මෝස්තරය: උසස් තත්ත්වයේ එම්බ්‍රොයිඩර් (Embroidered) කරපු Labubu කැරැක්ටර් එක සහිතයි.
* ද්‍රව්‍ය (Material): ඉතාමත් සිනිඳු Plush (Fur) රෙද්දෙන් නිමවා ඇත.
*වර්ණ: කහ, නිල්, ලා කොළ, දම්, රෝස සහ රතු යන ආකර්ෂණීය වර්ණ 6ක් ඇත.
*විශේෂත්වය: ශක්තිමත් Zip එකක් සහ පැත්තකින් අල්ලන්න පුළුවන් කුඩා Strap එකක් සහිතයි. සැහැල්ලුයි වගේම ගෙනයෑම ඉතා පහසුයි. යාළුවන්ට තෑගි දෙන්නත් කදිමයි.