These innocent cuties (3 little baby dogs) are looking for a kind home. We took care them as much as we can and treated them well. now we are looking for kind homes to give them free of charge. Please dial Sanjeewa. They are in Meepe closer to Hanwella, Padukka, and homagama. මේ සුරතල් පුංචි බලුරාලෙල ටික අපි පුලුවන්තරමින් ආදරයෙන් රැකබලා ගත්තේ කරැණාවෙන්. මෙයාල දැන් කෑම කනව හරිම සෙල්ලම්. කරැණාවෙන් හදාගන්න තැනකට නොමිලේ දෙනව. අපි මීපේ ඉන්නේ. හෝමාගම, හංවැල්ල,පාදුක්ක, මීගොඩ, ගොඩගම පූදේශවලට ලගයි. සංජීව