* කට් පීස් (Cut Piece) කුඩා තොග විකිණීමට ඇත.
* ස්ථානය - කවුඩාන පාර, දෙහිවල
* දෙහිවල පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවකින් ඉවත් කෙරෙන කට් පීස් කුඩා තොග වශයෙන් විකිණීමට ඇත.
* මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
* සතියේ දිනවල උදේ 10.00 - සවස 3.00 අතර පැමිණ පරීක්ෂා කර බැලිය හැක.