# 💼 තනතුර : තාවකාලික රැකියා අවස්ථා - කාගිල්ස් ෆුඩ් සිටි ශාඛා ( බස්නාහිර පළාත)
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 - 50 අතර පිරිමි අයදුම්කරුවන්
【~】✪ කාගිල්ස් සමාගමේ කලින් සේවය කළ අය මේ සඳහා සුදුසුකම් නොලබයි.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ එළඹෙන උත්සව සමයේදී බස්නාහිර පළාතේ තෝරාගත් කාගිල්ස් ෆුඩ් සිටි ශාඛාවන්හි තාවකාලික පදනම යටතේ රාජකාරි කිරීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
• රාජකාරි කාලසීමාව තුළ නොමිලේ ආහාරපාන
• පැය 12ක සේවා මුරය
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
සම්මුඛ පරීක්ෂණ සඳහා ඔබගේ ජීවදත්ත පත්‍රිකාව (CV) සමඟ 2026 මාර්තු 30 සිට අප්‍රේල් 03 දක්වා සතියේ වැඩ කරන දිනවල පෙ.ව. 09.00 සිට ප.ව. 01.00 දක්වා පහත ලිපිනයේ සඳහන් ප්‍රධාන කාර්යාලයට පැමිණෙන්න.
(සම්මුඛ පරීක්ෂණයට පහත සඳහන් ලියකියවිලි රැගෙන එන්න:
• ජීවදත්ත පත්‍රිකාවක් (CV)
• ජාතික හැඳුනුම්පතේ පිටපතක් (NIC Copy)
• මෙම දැන්වීමේ පිටපතක්)
#📳 දුරකථන අංකය : 076 448 6927 / 077 114 9247 / 076 740 8168 / 076 541 6882
# 📧 ඊ-මේල් ලිපිනය : careers@cargillsceylon.com
# 📪 ලිපිනය :
කාගිල්ස් බඳවා ගැනීමේ සහ පුහුණු කිරීමේ මධ්‍යස්ථානය
2 වන මහල - දේවි ගොඩනැගිල්ල
142, බෞද්ධාලෝක මාවත, බම්බලපිටිය, කොළඹ 04
අපගේ කණ්ඩායම අපගේ ශක්තියයි.