🛒 පාරිභෝගික සේවා සහායක 🛒
Glomark සුපර්මාර්කට්
Glomark සුපර්මාර්කට් සඳහා ක්‍රියාශීලී සහ පාරිභෝගික සේවයට කැමති පුද්ගලයින් පාරිභෝගික සේවා සහායක ලෙස බඳවා ගනු ලැබේ.
📌 ප්‍රධාන වගකීම්:
• පාරිභෝගිකයින්ට අවශ්‍ය තොරතුරු හා නිෂ්පාදන සම්බන්ධයෙන් සහය වීම
• රාක්ක නිසි ලෙස සකස් කර පිරිසිදුව පවත්වා ගැනීම
• වෙළඳසැලේ පිරිසිදුකම හා සනීපාරක්ෂාව රැක ගැනීම
• අවශ්‍ය අවස්ථාවලදී මුදල් අයකැමි සහ අනෙකුත් වෙළඳසැල් කටයුතු සඳහා සහාය වීම
• සෑම විටම උසස් පාරිභෝගික සේවාවක් ලබාදීම
✅ අවශ්‍ය සුදුසුකම්:
• හොඳ සන්නිවේදන හැකියාව සහ සුහද ස්වභාවය
• සේවාමුර, සති අන්ත හා නිවාඩු දිනවල වැඩ කිරීමට කැමැත්ත
• සුපර්මාර්කට් හෝ සිල්ලර වෙළඳ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි (අනිවාර්ය නොවේ)
• කණ්ඩායමක් ලෙස වැඩ කළ හැකි හැකියාව
🎯 අපෙන් ලැබෙන වාසි:
• ආකර්ෂණීය වැටුප් හා අමතර දීමනා
• අතිකාල හා අනෙකුත් වරප්‍රසාද
• ප්රමුඛ පෙළේ ආයතන නාමයක නාමයක ස්ථිර රැකියාව
• පුහුණු සහ වෘත්තීය සංවර්ධන අවස්ථා