🧁 නුගේගොඩ පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ බේකරි සාප්පුව සඳහා වෙළඳ සේවක ඇබෑර්තු (P n S)🧁
අපගේ බේකරි සාප්පුව සඳහා නැවතී සේවය කිරීමට හැකි කාර්යශීලී සේවකයන් ඉතා ඉක්මනින් අවශ්‍යයි.
අවශ්‍යතා:
• වයස අවු. 17-30 අතර
• යහපත් හැසිරීම
• සාමාන්‍ය පෙළ ගණිතය සහ ඉංග්‍රීසි සමත්වීම අමතර සුදුසුකමක් ලෙස සලකයි.
• අත්දැකීම් සහිත වීම (අනිවාර්ය නොවේ)
• හිතකර සේවා පරිසරය
• නවාතැන් පහසුකම් නොමිලේ ලබා දෙයි ( පිරිමි පුද්ගලයන් සඳහා පමණි )
📲 WhatsApp මගින් සම්බන්ධ වී CV එක එවන්න.
📞 WhatsApp අංකය: 0717471703 / 0716336487