
Customer Care Executive/ Female
🌟 Exciting Career Opportunity – Customer Care Executive (Female) 🌟
A well-established and leading Skin Clinic in Colombo is seeking a pleasant, attractive, and well-presented young lady to join our team urgently as a Customer Care Executive.
🔹 Requirements:
Female candidate, aged 22 – 30 years
⚠️ Unmarried (unmarried candidate required)
Well-groomed with a pleasant appearance and personality
Fluent in English and Sinhala
Excellent communication and interpersonal skills
Residing within 15 km of Colpetty
🔹 What We Offer:
💰 Very Attractive Salary Package
Experienced candidates: Up to Rs. 90,000/-
Non-experienced candidates: Rs. 50,000/- allowance (for first 3 months training period)
Opportunity to grow in a reputed and professional environment
📩 How to Apply:
Please forward your CV along with a recent photograph to:
📱 0776308446
📧 rienzie.christopher@gmail.com
⏳ Immediate vacancy – Apply
Writing
🌟 රැකියා අවස්ථාවක් – පාරිභෝගික සේවා නිලධාරිනී (Customer Care Executive) 🌟
කොළඹ පිහිටි ප්රමුඛ පෙළේ සහ හොඳින් ස්ථාපිත Skin Clinic එකක් සඳහා, වහාම සේවයට බඳවා ගැනීම සඳහා සුන්දර, ආකර්ෂණීය සහ වෘත්තීය හැසිරීම් ඇති යුවතියක් අවශ්‍යයි.
🔹 අවශ්‍ය සුදුසුකම්:
වයස 22 – 30 අතර කාන්තා අපේක්ෂිකාවක්
⚠️ *අවිවාහක
*හොඳ පෙනුම සහ සුහද පෞරුෂයක් තිබීම
*සිංහල හා ඉංග්‍රීසි භාෂා දැනුම හොඳින් තිබීම
*හොඳ සන්නිවේදන සහ මානව සම්බන්ධතා කුසලතා
*Colpetty ප්‍රදේශයෙන් කි.මී. 15 ඇතුළත පදිංචි වීම
🔹 අපි ඔබට ලබාදෙන්නේ:
💰 ඉතා ආකර්ෂණීය වැටුප් පැකේජයක්
*අත්දැකීම් ඇති අයට: රු. 90,000 දක්වා
*අත්දැකීම් නොමැති අයට: පළමු මාස 03 සඳහා රු. 50,000 දීමනාවක්
ප්‍රසිද්ධ සහ වෘත්තීය පරිසරයක වර්ධනය වීමට අවස්ථාව
📩 අයදුම් කිරීම සඳහා:
ඔබගේ CV එකක් සහ නවතම ඡායාරූපයක් පහත සම්බන්ධතා වෙත යොමු කරන්න:
📱 0776308446
📧 rienzie.christopher@gmail.com
⏳ වහාම බඳවා ගැනේ – දැන්ම අයදුම් කරන්න!
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



