Customer Care Executive
දිවයිනේ ප්‍රධාන පෙලේ ජංගම දුරකථන අලෙවි හා අලුත්වැඩියා ආයතනයක් වන Chinthana GSM (PVT) Ltd සමාගමට
ජංගම දුරකථන අලුත්වැඩියා අංශයට පාරිභෝගික සේවා තනතුර (Customer Relationship Executive) සඳහා
අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්
පාරිභෝගිකයා සමග සුහදව කටයුතු කර හැකි
පෙර ජංගම දුරකථන වෙළඳ සැලක පාරිබෝගික සේවා අංශයේ සේවය කර හෝ පළපුරුද්දක් සහිත
අවුරුදු 20-35 අතර
ජංගම දුරකථන දෝෂ හඳුනාගැනීම පිළිබඳ දැනුමක් ඇති,
ජංගම දුරකථන Hardware, Software පිළිබඳ සාමාන්‍ය දැනුමක් ඇති ,
පරිගණක භාවිතය පිලිබඳ සාමාන්‍ය දැනුමක් ඇති
කාන්තා පාර්ශවයෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
Rs.50,000/-කට වැඩි වැටුපක් සහිතයි
විමසීම්: 076 193 3335
අයදුම්පත් chinthanagsm@gmail.com වෙත යොමු කරන්න.