ඔබේ Company එකේ වැඩ තවමත් Excel Files, WhatsApp Messages, Paper Documents සහ වෙන වෙනම Software Systems හරහා manage කරනවාද?
ඔබේ Business Process එකට ගැළපෙන ready-made system එකක් නැත්නම්, Custom Website හෝ Web Application එකක් තමයි හොඳම විසඳුම.
Companies සහ Large-Scale Businesses සඳහා Dashboards, User Roles, Reports, Workflows සහ System Integrations සමඟ Custom Corporate Solution එකක් අපි නිර්මාණය කර දෙන්නෙමු.
AVAILABLE FEATURES
* Custom website / web application
* Advanced admin panel
* Multiple user roles
* CRM / ERP / POS integration (optional)
* Custom reporting
* Business process automation
* Advanced security
* Custom forms & workflows
* API integration (optional)
* Long-term support
PACKAGE PRICE
Corporate / Custom Solution එකක් Rs. 250,000/- සිට ආරම්භ වේ.
Final Price එක ඔබේ Requirements, Modules, User Roles, Integrations සහ Project Scope එක අනුව වෙනස් වේ. Requirement Discussion එකෙන් පසු detailed quotation එකක් ලබා දෙන්නෙමු.
Manufacturing, Distribution, Logistics, Education, Healthcare, Automobile, Service Companies සහ Multi-Branch Businesses සඳහා Custom Solutions නිර්මාණය කළ හැක.
📩 ඔබේ Requirements Ikman Message එකක් හරහා එවන්න
📞 Free System Consultation එකක් සඳහා Call හෝ WhatsApp කරන්න
🌐 Previous projects සහ portfolio ලබාගත හැක
ඔබේ Business Process එක automate කරගන්න අදම Consultation එකක් reserve කරගන්න.