දිවයිනේ ප්‍රසිද්ධ බේකරි සමාගමක් වන P&S ආයතනයේ ශාඛාවක් සදහා සේවකයින් අවශ්‍යවේ
සුදුසුකම්
වයස 18-30 අතර
O/L සමත්
රැකියාවේ ස්වභාවය
පාරිභෝගිකයින් සදහා සේවා සැපයීමේ හැකියාව.
උදෑසන 5.00 සිට රාත්‍රී 9.00 දක්වා සේවා මුරයන්ට අනුව සේවය කිරීමේ හැකියාව.(අතිකාල ඇතුලත්ව)
නැවතී සේවය කිරීමේ හැකියාව.
සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට පහත සඳහන් කර ඇති ලියකිවිලි රැගෙන ඒම අනිවාර්ය වේ
ජාතික හැඳුනුම්පතේ පිටපතක්
උප්පැන්න සහතිකයේ පිටපතක්
බැංකු පාස් පොතේ පිටපතක්
O/L සහතිකයේ පිටපතක්