Type: Curved Glass Tank (ඉදිරිපස කොන් දෙක වක්රව නිමවා ඇති බැවින් ඉතා අලංකාරයි)
Size: Length 30" | Width 13" | Height 18" (අඩි 2.5)
Stand: ශක්තිමත් යකඩ හෝ ලී ස්ටෑන්ඩ් එක සහිතයි.
Accessories: ටැංකියට අදාළ සියලුම පෙරහන් (Filters), ලයිට් සහ අනෙකුත් අමතර උපාංග ඇතුළත් වේ.
Condition: ඉතා හොඳ තත්ත්වයේ පවතී. කිසිදු ඉරිතැලීමක් හෝ ජලය කාන්දු වීමක් නොමැත.