වැස්සට තෙමෙන ඕනෑම බිත්තියක හා තාප්පයක ගාන්න Crystal Flex Seal
ආයෙ ඉතින් පාසි බැදෙන්නෙත් නෑ
වතුර කාන්දු වෙන්නෙත් නැහැ...
එ නිසාම පාට ඉක්මනින් අවර්ණ වෙන්නෙත් නැහැ, බිත්ති පුපුරන්නෙන් නෑ.
දිගු කාලීන නිමාවක් සහ පැවැත්මක් සදහා විශේෂයෙන් නිපදවු පොතු ගැලවී යාම, ජලය කාන්දු වීම් හා පාසි බැදීම නවතා ලන Crystal Flex Seal ඔබගේ නිවස සදහා භාවිතා කරන්න.
සියලුම අමුද්‍රව්‍ය යොදා පිටත බිත්ති හා තාප්පය සඳහා තීන්ත ආලේප කිරීමට වර්ග අඩියක් සදහා රු 100 ක් පමණි...
Free Delivery, Call for more information