Crimping Pliers – Electrical Wire Terminal Crimping Tool
Specials Price For You : 1000.00
Selling Price : 710.00
These Crimping Pliers are designed for accurate and secure crimping of electrical wire terminals and connectors. Made from durable metal, they provide strong crimping force while ensuring long service life. The ergonomic non-slip handles offer excellent comfort and control, making them ideal for electrical installations, maintenance work, and DIY wiring projects.
මෙම Crimping Pliers යනු electrical wire terminals සහ connectors ආරක්ෂිතව crimp කිරීමට නිර්මාණය කළ විශ්වාසවන්ත tool එකකි. Durable metal body එකක් සහ ශක්තිමත් crimping force එකක් ඇති නිසා දිගු කාලයක් භාවිතා කළ හැක. Non-slip ergonomic handle නිසා electrician, technician සහ DIY wiring වැඩ සඳහා ඉතා පහසුයි.
During the warranty period, all repairs are carried out by our Colombo service center, and after and after the warranty period, there is a lifetime repair and service warranty (at special, reasonable prices for our customers) and all other equipment will also be renewed.
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ කොළඹ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ
No.01 , Princes Gate, Colombo 12
Cash On Delivery
Island Wide Delivery
One Day Delivery
24 Hours Service