🏏 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗨𝗟𝗟 𝗞𝗜𝗧 𝗙𝗢𝗥 𝗦𝗔𝗟𝗘 | 𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘 𝗦𝗘𝗧 🏏
Rs. 49,000/= (Slightly Negotiable)
Cricket kit සම්පූර්ණයක් අඩුම මිලට! මාස 2ක් විතරයි පාවිච්චි කරලා තියෙන්නේ, condition එක ගොඩක්ම හොඳයි. Bat, pads, gloves, helmet, bag — සියල්ල එකට. Junior cricket players (Under 13 / Under 15) සඳහාත්, අලුතින් cricket පටන් ගන්න කෙනෙක්ට / practice කරන කෙනෙක්ට හරි ගොඩක්ම ideal kit එකක්.
📦 Cricket Kit එකේ Include වෙන items:
🏏 Cricket Bats (Size 6) – 2ක්
✎ CA2 English Willow Cricket Bat (weight adjust කරලා, අලුත් Kookaburra sticker එකක් ගහලා)
✎ SS Kashmir Willow Cricket Bat
🧤 Batting Gloves – Pairs 2ක් (Right & Left Hand)
✎ Turbo Batting Gloves
✎ The Play Makers Batting Gloves
🪖 Protective Gear
✎ RK Cricket Helmet
✎ Gray-Nicolls Leg Guard / Pads
✎ Shark Thigh Guard
✎ SSS Thigh Guard
✎ Shark Arm Guard
✎ Abdominal Guard (Ball Guard)
🎒 Cricket Kit Bag
✎ New Balance Full Size Cricket Bag
✅ ඇයි මේක ගන්න ඕන:
Cricket kit එකක් අලුතින් bat, pads, gloves, bag වෙන වෙනම ගන්නවට වඩා මේ Full Set එක ගන්න එක ගොඩක් ලාභදායි. Parents ලාට හරි, player ලාට හරි best value deal එකක්.
📞 විස්තර දැනගැනීමට / Kit එක බලන්න Call කරන්න.