💼 තනතුර : Crew Member (Full Time)
💠 සුදුසුකම් :
【~】✪·වයස අවු. 18 - 35 ත් අතර විය යුතුයි.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
· වැටුප රු. 50,000/- ත් 60,000/-ත් අතර
· මසකට නිවාඩු 08ක් හිමිවේ
· පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
· අභ්‍යන්තර උසස්වීම්
· ස්ථිර රැකියාවක්
· රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
· නවාතැන් පහසුකම්
· වෛද්‍ය රක්ෂණාවරණ
· පුහුණු හා සංවර්ධන වැඩසටහන්
· රු.මිලියන දෙකක් වටිනා ජීවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමාපියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සඳහා) ඇතුළුව ඔබටත්, ඔබගේ පවුලේ සාමාජිකයන්ටත් සුභසාධන දීමනා රැසක් *කොන්දේසි සහිතයි.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සඳහා සඳුදා සිට සිකුරාදා යන දිනයන්හීදී පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා, ඔබට ආසන්නම Pizza Hut අවන්හල වෙත පැමිණෙන්න. එමෙන්ම සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලබා දී පැමිණෙන්න.
#📳 දුරකථන අංකය : 070 685 5659
# 📧 ඊ-මේල් ලිපිනය : pizzahut.ikman@gmail.com
📪 ලිපිනය :
වෙනස් වන ජීවන රටාවේ රසවත් අංගයක් වන්න..!