# ✅ | තනතුර : Crew Members
~ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ~
DOMINO'S - Jubilant FoodWorks Lanka
ලෝකයේ අංක එකේ පිසා අවන්හල් ජාලයේ සාඩම්බර සාමාජිකයෙකු වී අවන්හල් ක්ෂේත්රයේ අභිමානවත්
වෘත්තිකයෙකු ලෙස ඉතා ඉක්මනින් ඉදිරියට යාමට මහඟු අවස්ථාවක්
------------------------------------------------------------------------
# ✅ | සුදුසුකම් :
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අවස්ථා ඇත.
අවුරුදු 18 සිට 25 වයස් සීමාවක සිටීම වඩාත් සුදුසුය
අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිත විෂය සමත් වී තිබීම
# ✅ | වරප්‍රසාද:
අවන්හල් ක්ෂේත්රයේ ඉහළම වැටුප් සහ දීමනා.
විශේෂ අමතර දීමනා.
නිල ඇඳුම් සහ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ.
ජාත්‍යන්තර තලයේ පුහුණුවක්.
දක්ෂතාවන්ට අනුව රැකියාවේ උසස් වීම්.
තෝරාගත් අවන්හල් සඳහා නවාතැන් පහසුකම්.
ETF/EPEඅරමුදල් සඳහා දායකත්වය.
# ✅ | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන්
දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#�� වැඩි විස්තර | 0762777888 -Dominos Recruitment Hotline