💼 තනතුර : Crew Member (Full Time)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 - 35 අතර විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වීම.
【~】✪ අවශ්‍ය වෙහෙසකාරී මට්ටමේ සේවාව සැපයීම.
✅ ප්රතිලාභ :
වැටුප රු. 50,000/- ත් 60,000/- අතර.
මසකට නිවාඩු 08ක්.
පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණය.
අභ්‍යන්තර උසස්වීම්.
ස්ථිර රැකියාව.
රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ.
නවාතැන් පහසුකම්.
වෛද්‍ය රක්ෂණාවරණය.
රු. මිලියන 01ක ජිවිත රක්ෂණාවරණය සමග උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමාපියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සඳහා වරප්‍රසාද.
(කොන්දේසි සහිතයි)
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සඳහා සදුදා සිට සිකුරාදා දක්වා, පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 දක්වා, Pizza Hut අවන්හල වෙත පැමිණෙන්න. සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දී පැමිණෙන්න.
📳 දුරකථන අංකය : 078 525 3195 / 076 985 9456
📧 ඊ-මේල් ලිපිනය : pizzahut.ikman@gmail.com
📪 ලිපිනය :
Pizza Hut අවන්හල