මීගමුව නගරයේ පිහිටි "Bella Vista Italian Pizza අවන්හලේහි පහත ඇබෑර්තූ සදහා පුහුණු නොපුහුණු සේවක සේවිකාවන් කඩිනමින් බදවා ගැනේ.
සිත් ඇදගන්නා වැටුපකට ඉහත සදහන් සියළුම රැකියා ඇබෑර්තු සදහා කාන්තා සහ පිරිමි යන පාර්ශවයන් දිත්වයටම ඉල්ලුම් කල හැක.
වයස් සීමාව - 18 - 35 දක්වා අයදුම්ක කල හැක.
වැඩි විස්තර සදහා පහත දුරකථන අංකය අමතන්න
0765745325
අයදුම් පත් සදහා ඉහත අංකයට whatapp කරන්න
නැතහොත් thusha.onlive24@gmail.com e-mail කරන්න
Bella vista dairy and Restaurant pvt ltd
No 163/C Mahaunapitiya, Mirigama road, Negambo.