💼 තනතුර : Crew member
=======================
💠 සුදුසුකම් :
【~】 මූලික අධ්‍යාපන සුදුසුකම්
【~】 හොටෙල්/බේකරි ක්ෂේත්‍ර පළපුරුද්ද (වාසියක්)
【~】 කණ්ඩායම් සහයෝගීතාවය
【~】 බර වැඩ කිරීමේ හැකියාව
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 කර්මාන්ත ශාලා ක්‍රියාකාරකම් සහාය
【~】 ගබඩා කළමනාකරණය සහ භාණ්ඩ පාලනය
【~】 ආහාර නිෂ්පාදන කටයුතු සහාය
【~】 කාර්යාල පරිසරය පිරිසිදුවත් යටතේ පවත්වා ගැනීම
✅ ප්රතිලාභ :
【~】 අධ්‍යාපන හා පළපුරුද්ද අනුව වැටුප්
【~】 නොමිලේ නවාතැන් පහසුකම්
【~】 නොමිලේ ආහාරපාන සහ නිල ඇඳුම්
【~】 ETF/EPF සහිත ස්ථිර රැකියාව
【~】 ජාත්‍යන්තර පුහුණු වීම්
【~】 දක්ෂතාව අනුව උසස්වීම් අවස්ථා
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සඳහන් ස්ථානයට පැමිණෙන්න:
සම්මුඛ පරීක්ෂණ ස්ථානය:
Jubilant Foodworks Lanka (PVT) Ltd
නො. 313/1, බියගම, බොල්ලෑගල, ගෝනවල, කැලණිය
#📳 දුරකථන අංකය : 077 855 6484
# 📧 ඊ-මේල් ලිපිනය : chandana.dayarathna@jublfood.com
📪 ලිපිනය : බියගම, බොල්ලෑගල, ගෝනවල, කැලණිය
සටහන:
සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට ජාතික හැඳුනුම්පතේ පිටපතක් රැගෙන එන්න
අධ්‍යාපන හා පළපුරුද්ද සහතික පිටපත් රැගෙන එන්න
ලොව උසස්ම පීසා සමාගමක සේවය කිරීමේ අවස්ථාව
Domino's Pizza® සමඟ එක්වී අවන්හල් ක්ෂේත්රයේ අභිමානවත් වෘත්තිකයෙකු වන්න!