
Crew Member
Posted on 17 Dec 12:37 pm, Galle City, Galle
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

JOIN US!
START YOUR CAREER JOURNEY WITH THE FAST-GROWING GOURMET BURGER CHAIN OF SRI LANKA
🍔POSITION | තනතුර : Crew Member
🗺️LOCATION | ස්ථානය : NEGOMBO / මීගමුව
OPPORTUNITY FOR ALL | සියලු දෙනාටම අවස්ථාව
# Experienced or Freshers | පළපුරුදු හෝ නවකයින්
# School Leavers or Hotel School Students | පාසැල් හැර ගිය අය හෝ හෝටල් පාසල් සිසුන්
MINIMUM REQUIREMENTS | අවම සුදුසුකම්
# Minimum Qualification - Sat for G.C.E (A/L) or (O/L) | අවම සුදුසුකම් - අ.පො.ස (උ/පෙළ) හෝ (සා/පෙළ)
# Energetic & eager to learn | කාර්යක්ෂම සහ ඉගෙනීමට උනන්දුවක් දක්වන අයෙක්
BENEFITS / ප්රතිලාභ
📌An attractive remuneration package based on experiences | අත්දැකීම් මත පදනම් වූ ආකර්ෂණීය වැටුප් පැකේජයක්
👕Duty Meals, Uniforms and Accommodation provided | රාජකාරි ආහාර, නිල ඇඳුම් සහ නවාතැන් පහසුකම් සහිතයි
🎖️Performance based promotion | දක්ෂතාවන්ට අනුව රැකියාවේ උසස් වීම්
🎯Internal & External training on job skills and personal development | රැකියා නිපුණතා සහ පුද්ගලික සංවර්ධනය පිළිබඳ අභ්‍යන්තර හා බාහිර පුහුණුව
🏆Staff Outings, Awards & Target Incentives | කාර්ය මණ්ඩල චාරිකා, සම්මාන සහ ඉලක්ක දිරිගැන්වීම්
& Many more……
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්,
📍OPTION 1
මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ / Click “APPLY JOB” in this vacancy post or
📩OPTION 2
පහත සඳහන් ජංගම දුරකථන අංකය සඳහා ඔබගේ CV යැවීමෙන් / Send you CV in WHATSAPP to the below mobile number
+94762753828
📞OPTION 3
පහත විද්‍යුත් තැපැල් ලිපිනය සඳහා ඔබගේ CV යැවීමෙන් හෝ / Send you CV to below email address or
careers@streetburger.lk

