
Crew Member (Full Time)
Posted on 04 Aug 4:50 pm, Galle City, Galle
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

💼 තනතුර : Crew Member (Full Time)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 - 35 අතර විය යුතුය.
【~】✪ සේවා ක්ෂේත්රයේ වැඩ කිරීමට ඇති කැමැත්ත හා උනන්දුව.
【~】✪ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව තිබීම.
【~】✪ පාරිභෝගික සේවා කුසලතා තිබීම.
【~】✪ සතියේ දිනවල නම්‍යශීලීව වැඩ කිරීමට හැකි වීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ අවන්හලේ පාරිභෝගික සේවා කටයුතු සිදු කිරීම.
【~】✪ ඇණවුම් ලබා ගැනීම හා ඉදිරිපත් කිරීම.
【~】✪ ආහාර හා පාන පිළියෙළ කිරීම හා ඉදිරිපත් කිරීම.
【~】✪ අවන්හලේ පිරිසිදුකම හා සනීපාරක්ෂාව පවත්වා ගැනීම.
【~】✪ ඉන්වෙන්ටරි හා ගබඩා කළමනාකරණ කටයුතු සඳහා සහාය වීම.
【~】✪ කණ්ඩායම් සාමාජිකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ වැටුප රු. 50,000/- ත් 60,000/- ත් අතර
【~】✪ මසකට නිවාඩු 08ක් හිමිවේ
【~】✪ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
【~】✪ අභ්‍යන්තර උසස්වීම්
【~】✪ ස්ථිර රැකියාව
【~】✪ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
【~】✪ නවාතැන් පහසුකම්
【~】✪ වෛද්‍ය රක්ෂණාවරණ
【~】✪ පුහුණු හා සංවර්ධන වැඩසටහන්
【~】✪ රු. මිලියන 02ක් වටිනා ජීවිත රක්ෂණාවරණයක්
【~】✪ උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමාපියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සඳහා විශේෂ ප්රතිලාභ
【~】✪ ඔබටත්, ඔබගේ පවුලේ සාමාජිකයන්ටත් සුභසාධන දීමනා රැසක්
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර සම්මුඛ පරීක්ෂණය සඳහා සඳුදා සිට සිකුරාදා යන දිනයන්හිදී පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා Pizza Hut අවන්හල වෙත පැමිණෙන්න. එමෙන්ම සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී පැමිණෙන්න.
# 📧 ඊ-මේල් ලිපිනය : pizzahut.ikman@gmail.com
📪 ලිපිනය :
Pizza Hut අවන්හල
වෙනස් වන ජීවන රටාවේ රසවත් අංගයක් වන්න...
අදම අප හා එක්ව ඔබේ වෘත්තීය ගමන ආරම්භ කරන්න!
