💼 තනතුර : Crew Member (Full Time)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවු. 18 - 25 අතර විය යුතුය.
✅ ප්රතිලාභ :
වැටුප රු. 50,000/- ත් 60,000 ත් අතර
මසකට නිවාඩු 8ක්
පිළිපුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණය
අභ්‍යන්තර උසස්වීම්
ස්ථිර රැකියාව
රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
නවාතැන් පහසුකම්
සේවා රක්ෂණාවරණය
පුහුණු හා සංවර්ධන වැඩසටහන්
රු. මිලියන දෙකක ජීවිත රක්ෂණාවරණය සමග අමතර වරප්‍රසාද
උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමාපියන් රෝගාතුර වීම සහ ස්වභාවික විපත් සඳහා සුභසාධන දීමනා
*කොන්දේසි සහිතයි.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
Crew Member (Full Time) තනතුර සඳහා උනන්දුවක් දක්වන්නේ නම්, සම්මුඛ පරීක්ෂණ සඳහා 2026 ජනවාරි මස 22 වන දින උදෑසන 9.00 සිට පස්වරු 1.00 දක්වා මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ පවත්වනු ලබන රැකියා කඳවුරට පැමිණෙන්න.
#📳 දුරකථන අංකය :
070 685 5663
070 685 5659
070 685 5657
070 685 5658
076 985 9456
# 📧 ඊ-මේල් ලිපිනය : pizzahut.ikman@gmail.com
වෙනස් වන ජීවන රටාවේ රසවත් අංශයක් වන්න..!