Crew Member - Colombo

Posted by CHC Foods PVT Ltd MEMBER
15 days

Job location
Gampaha
Company / Employer
Ceylon Hotels Corporation PLC
Job type
Full Time
Industry
Others
Business Function
Others
Application deadline
2018-10-31
Required experience (years)
0

About the role

ඔබ සොයන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආපනශාලා ජාලයක රැකියාවක්ද?

එසේ නම්, හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා හෝටල් සංස්ථා සමාගමට පූර්ණ අනුබද්ධිත CHC අවන්හල ආපනශාලා ජාලයේ කුරුණෑගල, අඹේපුස්ස, කඩුවෙල, කොල්ලුපිටිය, නාවින්න, මාලඹේ සහ ANC ශාඛාවන් ඇතුළුව විවෘත වීමට යෝජිත නව ශාඛාවන් රැසක් සඳහා ඔබටත් රැකියා අවස්ථාවක්

ශ්‍රී ලංකා හෝටල් සංස්ථාවට අනුබද්ධ Galle Face Hotel, Hotel Suisse, Queen's Hotel සහ The Surf Hotel වැනි ප්‍රමුඛ පෙලේ හෝටල් සදහා අයදුම් කිරීමට මෙය මුලික සුදුසුකමක් වනු ඇත.

# තනතුර :Crew Members - කොළඹ අවට - පුර්ණකාලීන/අර්ධකාලීන
==============================================

# සුදුසුකම් :

~ ඔබ ආපනශාලා ක්‍ෂේත්‍රයේ පළපුරුද්දක් සහිත / රහිත හෝ එම ක්‍ෂේත්‍රයේ රැකියාවක නිරත වීමට කැමැත්තක් ඇති , වයස අවුරුදු 18 ට වැඩ වැඩි අයෙකු නම්, පහත තනතුර සඳහා ඔබටද අයඳුම් කළ හැක.
~ සේවා සාමාජිකා තනතුර සදහා ශාඛාවන් අවටින් වීම විශේෂයි

වෘත්තීය පුහුණු ආයතනයන්හි පාඨමාලා අවසන් කල අයටද අයදුම් කල හැක

# ප්‍රතිලාභ :

~ ආකර්ශනීය වැටුප්
~ 100% සේවා ගාස්තු
~ පුහුණු වැඩමුළු සහ සහතික පත්‍ර
~ ආකර්ශනීය පැමිණීමේ දීමනා
~ නොමිලේ සපයන ආහාරපාන (උදෑසන / දිවා / රාත්‍රී)
~ නොමිලේ සපයන නවාතැන් පහසුකම්
~ නොමිලේ සපයන නිළ ඇඳුම්
~ සේ:අ:අ: (E.P.F.) හා සේ:නි:භා:අ: (E.T.F.) දායකත්වය
~ මසකට නිවාඩු දින අටක් 08 ක් ලබා ගත හැක

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න

CHC Food (Pvt) Ltd,
No 327,
Union Place,
Colombo 02.


More ads from CHC Foods PVT Ltd