💼 තනතුර : Crew Member (Full Time) - Colombo
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවු. 18 - 35 ත් අතර විය යුතුයි.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ දෛනික මෙහෙයුම් කාර්යයන් සඳහා සහාය වීම
【~】✪ පූර්ණ කාලීන ආරම්භක මට්ටමේ තනතුර
【~】✪ පිරිසිදුකම සහ සංවිධානය පවත්වා ගැනීම
【~】✪ වේගවත් වැඩ පරිසරය
【~】✪ විශිෂ්ට පාරිභෝගික සේවාවක් සැපයීම
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
~ වැටුප රු. 50,000/- ත් 55,000/-ත් අතර
~ මසකට නිවාඩු 06ක් හිමිවේ
~ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
~ අභ්‍යන්තර උසස්වීම්
~ ස්ථිර රැකියා
~ රැකියාව අතරතුර ආහාරපාන
~ නොමිලේ නවාතැන් පහසුකම් / නොමිලේ නිල ඇඳුම්
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සඳහා සඳුදා සිට සිකුරාදා යන දිනයන්හීදී පෙ.ව 9.00 සිට ප.ව 2.00 දක්වා Majestic City වෙත පැමිණෙන්න. එමෙන්ම සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී පැමිණෙන්න / නැත්නම් ඔයාගේ cv එක WhatsApp කරන්න.
#📳 දුරකථන අංකය : 070 688 0312
# 📧 ඊ-මේල් ලිපිනය : - recruitment@rootslk.com
# 📪 ලිපිනය : 4th Floor ,
Majestic City,
Colombo 04.