# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Crew Members
===================================
💠 ලෝකයේ අංක 1 පීසා ආයතනය වන Domino's Pizza ආයතනය සමඟ එකතු වී, ඔබත් ඔබේ ජීවිතය ජය ගන්න ! 💠
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවු. 18 - 30 ත් අතර
【~】✪ අ.පො.ස. (සා/පෙළ) දක්වා පෙනී සිටි
【~】✪ ප්‍රසන්න සිනහවක් සහිතව පාරිභෝගිකයින් පිළිගැනීමේ හැකියාව
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ ආකර්ශනීය වැටුපක් සමග වරප්‍රසාද රැසක්
【~】✪ අභ්‍යන්තර උසස්වීම්
【~】✪ නොමිලේ ආහාරපාන හා නිල ඇඳුම්
【~】✪ වෛද්‍ය රක්ෂණාවරණය
【~】✪ ස්ථිර රැකියා
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඔබේ නම, දුරකථන අංකය, අයදුම් කිරීමට කැමති ස්ථානය හා තනතුර සඳහන් කොට පහත සඳහන් අංකයට පණිවිඩයක් එවන්න'
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : Anuradha – 076-2 777 888 / 077-7390204
✪ Name:
✪ Age :
✪ Preferred work locations:
✪ Contact number:
Domino's ආයතනය වෙනුවෙන් සේවය කිරීමට ඔබ දැක්වූ උනන්දුවට ස්තූතියි, කරුණාකර පහත විස්තර අප වෙත එවන්න👇.,
ඔබගේ ප්‍රතිචාරය මත පදනම්ව සම්මුඛ පරීක්ෂණ දිනය අපි ඔබට දන්වන්නෙමු.
✪ නම:
✪ වයස:
✪ වැඩ කිරීමට කැමති ස්ථාන:
✪ දුරකථන අංකය:
💠 ලෝකයේ අංක 1 පීසා ආයතනය වන Domino's Pizza ආයතනය සමඟ එකතු වී, ඔබත් ඔබේ ජීවිතය ජය ගන්න ! 💠